
සමගියෙන් බැඳී සැදෙවු
අදිටනින් සැදී නැගෙව්.......//
අමරණිය කීර්ති රාවයෙන් ප්රබෝධ වී
මාරඹ මහ විදුහල් මාතා සදා දිනේ
විඡය ධඡය ලෙළවමින්
ඉදිරියට යමින්........//
ධීර වීර ශූර වූ දූ පුතුත් තනා
මාරඹ මහ විදුහල් මාතා සදා දිනේ
දේශයේ පැතුම් පුරා
කුසලතා වවා.........//
ධීර වීර ශූර වූ දූ පුතුත් තනා
මාරඹ මහ විදුහල් මාතා සදා දිනේ