6-9 ශ්‍රේණි සදහා පහත විෂයන් යටතේ අධ්‍යයන කටයුතු සිදු කෙරේ.
- සිංහල
- විද්‍යාව
- ගණිතය
- ඉතිහාසය
- බුද්ධාගම
- ඉංග්‍රිසි
- ප්‍රා.තා.කු
- සෞන්දර්යය
- දෙමළ
- සෞඛ්‍ය
- පරිගණක
9-11 ශ්‍රේණි සදහා පහත විෂයන් යටතේ අධ්‍යයන කටයුතු සිදු කෙරේ.
- සිංහල
- විද්‍යාව
- ගණිතය
- ඉතිහාසය
- බුද්ධාගම
- ඉංග්‍රිසි
- පළමු කාණ්ඩය
- පුරවැසි අධ්‍යයනය
- භුගෝල විද්‍යාව
- ව්‍යවසායකත්වය
- ගිණුම්කරණය
- දෙවන කාණ්ඩය
- චිත්‍ර
- නැටුම්
- සංගීතය
- නාට්‍ය හා රංග කලාව
- තෙවන කාණ්ඩය
- තොරතුරු හා තාත්ෂණ සන්නිවේදනය
- ගෘහ විද්‍යාව
- සෞඛ්‍ය
- කෘෂි හා ආහාර තාන්ෂණය
12-13 ශ්‍රේණි සදහා පහත විෂයන් යටතේ අධ්‍යයන කටයුතු සිදු කෙරේ.
- ගණිත
- කලා
- විද්‍යා
විෂයධාර යටතේ අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.
| විද්‍යා විෂයධාරාව | |||
| ජීව විද්‍යාව | රසායන විද්‍යාව | භෞතික විද්‍යාව | කෘෂිකර්මය |
| සංයුක්ත ගණිතය | තොරතුරු හා සන්නිවේදන තාක්ෂනය | ඉංග්‍රීසි | |
| කලා විෂයධාරාව | |||
| සිංහල භාෂාව හා සාහිත්‍ය | ආර්ථික විද්‍යාව | භූගෝල විද්‍යාව | බෙෘද්ධ ශිෂ්ඨාචාරය |
| ගෘහ විද්‍යාව |
දේශපාලන විද්‍යාව | තොරතුරු හා සන්නිවේදන තාක්ෂනය | |
| වාණිජ විෂයධාරාව | ||||
| ආර්ථික විද්‍යාව | ගිණුම්කරණය | ව්‍යාපාර අධ්‍යනය |
තොරතුරු හා සන්නිවේදන තාක්ෂනය |
|