දිනෙන් දින විශිෂ්ටත්වය කරා පිය නගන අප පාසල දකුණු පළාතේ ඇති දිප්තිමත් පාසලකි. අප සිසු දරුවන් කලාප , පළාත් මෙන්ම ඡාතික මට්ටමෙන්ඡයග්රහණ රාශියකට උරුමකම් කියන අතර පාසලෙන් බිහි වු කිර්තිමත් ආදි සිසුන් ද බොහොමයකි. අද වන විට ඔවුන් රටේ ඉහළ තැන් වල තනතුරු දරමින් රට දැය වෙනුවෙන් සුවිශේෂි මෙහෙවරක් ඉටු කරති. අප පාසලේ තොරතුරු තාක්ෂණ අංශය විසින් නිර්මාණය කරනු ලබන මෙම වෙබ් අඩවිය ඵලදායි ලෙස යොදා ගැනීමට හැකිවනු ඇතැයි මා විශ්වාස කරමි.මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීමට උරදුන් සැමට මාගේ හෘදයාංගම ස්තුතිය පිරි නමන අතරසිසුසිසුවියන්ගේ යහගුණ මෙන්ම අධ්‍යාපන කටයුතුදිනෙන් දින වර්ධනය වෙිවායි ප්රාර්ථතා කරමි.
විදුහල්පති
මාරඹ මහා විද්‍යාලය
