:- 0412284156

 :- [email protected]

IMG-20221008-WA0048.jpeg
IMG-20221005-WA0004.jpeg
IMG-20221008-WA0057.jpeg
IMG-20221007-WA0082.jpeg
IMG-20221008-WA0044.jpeg
IMG-20221008-WA0055.jpeg
IMG-20221003-WA0002.jpeg
IMG-20221008-WA0051.jpeg
IMG-20221007-WA0059.jpeg
WhatsAppImage2022-10-05at105745PM.jpeg
IMG-20220504-WA0060.jpg
IMG-20221007-WA0058.jpeg
IMG-20221007-WA0067.jpeg
IMG-20221008-WA0065.jpeg
IMG-20221008-WA0043.jpeg
IMG-20221008-WA0036.jpeg
PlayPause
previous arrow
next arrow

 

                                                                                                                                                    

පාසලේ දැක්ම

 

ගුණ නැණ සුව පිරි


දරු පිරිසක්  පරමාදර්ශි පාසලක්

 

දකුණු ලක මාරඹ තක්සලාවට පිළිගනිමු !

 

නිල්වලා  නදී නිම්නය අසබඩ සරුසාර කෙත් යායකින් වට වු රමණිිය කදු පියසක පිහිටි මාර/මාරඹ මහා විද්‍යාලයීය වසර 128 ක පමණ ඉතිහාසයකට හිමිකම් කියපාන පාසලකි.අප විද්‍යාලයේ අධ්‍යයන කටයුතු ද්විතියීක අංශයන්ගෙන්    සමන්විත වේ.විවිධ දක්ෂතා ඇති විනය ගරුක පුරවැසියන් පිරිසක් මාරඹ මහා විදුහල තුලින් බිහිවෙනු නොඅනුමානය.

                   
                                                                                Read More

 

 

මෙහෙවර


ආචාර ධර්ම ප්‍රවර්ධනය කරමින් ජාතික අධ්‍යාපන අරමුණු හා මූලික නිපුණතා සාධාරණ වන සේ

පංචවිධි භාෂා කුසලතා හා යාවත්කාලීන වූ ඉගනෙුම් ඉගැන්වීම් ක්‍රියාවලිය ඉහළ ගුණාත්මක මට්ටමක

පවත්වා ගනිමින්

ස්වයං චින්තන හා පරිකල්පන හැකියා නිර්මාණාත්මකව සංවර්ධනය කරමින් කායික,මානසික හා

පාරසරික සුවතාවය ඇති කරමින්

මානව හා භෞතික,කාල සම්පත් සැලසුම් සහගතව ක්‍රියාත්මක කිරීම හා නියාමනය කිරීම.

මාර/මාරඹ මහා විද්‍යාලය