මාරඹ මහා විද්‍යාලයේ 2022/2023 වසර සඳහා වන නව ප්‍රධාන ශිෂ්‍ය නායක මණ්ඩලයේ නිල ලාංජන පැලඳ වීම හා දිවුරුම් දීම අගෝස්තු මස මස 19 වැනිදා පැවැති සිදු විය. විධායක ශිෂ්‍ය නායකයින් 30 දෙනෙකු අතුරින් තනුක සදජිත් සොයුරා ප්‍රධාන ශිෂ්‍ය නායකයා වශයෙන්ද සිනෙති විහංසා සොයුරිය ප්‍රධාන ශිෂ්‍ය නායිකාව වශයෙන් ද සහ නියෝජ්‍ය ප්‍රධාන ශිෂ්‍ය නායකය ක්‍රිශාන් ශ්‍රී ශ්‍රී මධුසංඛ වශයෙන් ද කතිනිකා සවින්ති නියෝජ්‍ය ප්‍රධාන ශිෂ්‍ය නායිකාව වශයෙන් ද දිවුරුම් දෙන ලද අතර විද්‍යාලයීය ගරු විදුහල්පතිනිය ශාන්ති අබේසුන්දර අතින් නව ප්‍රධාන ශිෂ්‍ය නායක මණ්ඩලයේ නිල ලාංජන පැලඳ වීම සිදු විය. විද්‍යාලයේ විදුහල්පති තුමිය නියෝජ්‍ය විදුහල්පති වරුන්, ගුරු භවතුන්, අභිනව ශිෂ්‍ය නායක මණ්ඩලයේ දෙමාපියන් සහ සිසුන් ඇතුළු අමුත්තන් රැසක් මේ සඳහා සහභාගී විය
W.G.V.සිනෙති විහංසා
H.G.ජයනි නෙත්මිණි
E.R.සිතුිණි ශෂිප්රබා
M.A.W.W.ඉසුරි උනේදා
D.V.ඩිමාෂා සත්මසරණි
K.G.ඉමල්ෂා ශෂිණි චනමෝදිකා
A.H.A.කතිනිකා සවින්තති
P. හිරුණි සත්මසරණි
D.K. හිරුණි නිේසරා
M.P.දිල්ශාණි
D.K.සනුලි දුලාත්මි
U.J.අෂිනි නදව්මිණ