| පාසල ආරම්භ වූ දිනය | 1894 නොවැම්බර් 15 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1968 |
| ජාතික පාසලක් වූ වර්ෂය | 2021 |
| පාසල් වර්ගය | 1AB |
| පාසල් අංකය | 07123 |
| සංගණන අංකය | 22434 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 04 රූඩ් 02 |
| පාසල පිහිටි පළාත | දකුණ |
| දිස්ත්‍රික්කය | මාතර |
| කලාපය | අකුරැස්ස |
| කොට්ඨාසය | අකුරැස්ස |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | අකුරැස්ස |
| ග්‍රාම සේවක වසම | පෙද්දපිටිය දකුණ |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 363 |
| මුළු ශ්‍රේණි ගණන | 8 |
| මුළු පන්ති ගණන | 16 |
| 2022 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 527 |
| 2022 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 33 |
| පාසලේ වර්ණය | කහ, මෙරුන් |